පොලිසිය තුළ දී ම කතක් වස පානය කරලා.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
කුරුණෑගල පොලීසිය තුළ දී කාන්තාවක් වස පානය කර තිබෙනවා.
ඒ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී ය.
වස පානය කළ කාන්තාව ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස වස පානය කර ඇත්තේ, තිස් හත් හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මුදල් ආරවුලක් සහ පවුල් ආරවුලක් සම්බන්ධව පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි ඇත.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධව ඉදිරි වීමර්ශන කුරුණෑගල පොලීසිය විසින් සිදුකරනු ලබයි.