යස්මින් සූකාගෙන් ‘අපත’ වාර්තාවක්

Yasmin Sooka
By Thaya Mar 06, 2021 06:16 PM GMT
Report

ශ‍්‍රී ලංකා හමුදාවේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් විසිඅට දෙනෙකු වන පිරිස අපතයන් බව දක්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට වාර්තාවක් ගොනු කර ඇත. අපතනයන් යන වචනය එහි සිංහල පරිවර්තනයේ කෙළින්ම සඳහන් කර ඇත. ඇය වන්නි මෙහෙයුම ජයගත් හමුදා නිලධාරීන්ට අවමන් කරමින් ඔවුන්ව ‘‘අපතයන්’’ ලෙස නම් කර ඇත්තේ 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකුගේ නිර්දෙශයක් මත බව හෙළි වී තිබේ. මෙම වාර්තාවෙන් ඇය දක්වා ඇත්තේ මේ ‘‘අපතයන්’’ අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවයි.