සෞදි අරාබියෙන් අනතුරු ඇගවීමක්

By Wayomi Sep 25, 2024 10:18 AM GMT
Report

සෞදි අරාබිය පාකිස්තානයට අනතුරු අගවා තිබෙනවා.

ඒ, ආගමික වන්දනාවට බව පවසමින් සිය රටට පැමිණෙන පාකිස්ථාන යාචකයින් දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


එම තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තානයේ උම්රා සහ හජ් වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවයි සෞදි බලධාරින් පවසා ඇත්තේ.

එමෙන්ම පාකිස්තාන යාචකයින් උම්රා වීසා යටතේ සෞදි අරාබියට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසද එමගින් ඉල්ලා තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)