‘පියයුරු දෙසීයයි-දෙකෙන් බෙදුවම ගෑනු සීයයි'..සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියෝව මෙන්න..(VIDEO)

Anura Kumara Dissanayaka Sri Lanka Politician Janatha Vimukthi Peramuna
By Aruna Feb 20, 2024 02:08 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේදී සිදු කරන ලද දේශනයක කොටසක් සමාජ ජාලවන්හි මේ වන විට වීඩියෝවක කොටසක් සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

එම සංවිධානයේ නිලන්ති කුටිහච්චි මහත්මිය විසින් වේදිකාවේ සඳහන් කරන ලද පැදි පෙළ පෙළ පහත පරිදි මෙසේය.

‘පියයුරු දෙසීයයි-දෙකෙන් බෙදුවම ගෑනු සීයයි

සාදය නන්දනීයයි-මැණික් ගඟටත් ඉවුරේ චූ යයි..

ඇය මෙම පැදි පෙල උපුටා දැක්වූයේ මෑත යුගයේ ඉතා ජනප‍්‍රිය කාව්‍ය ග‍්‍රන්ථයකිනි.

මේ ඊට අදාල වීඩියෝව පහතින්,