ගසක් කඩා වැටී මාර්ගයක් අවහිර වෙයි.
Kurunegala
Sri Lanka
Weather
By Hashini
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී තිබෙනවා.
මාර්ගය අයිනේ තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටීම හේතුවෙන් කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය මෙලෙස අවහිර වී ඇත්තේ.
පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.
