ඔන්න මාස 6කට උත්තර බදින්න හැමෝටම කොළඹ එන්න නියෝග

Report

රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ.ඒ අනුව එළැඹෙන සතියේදී දිවයිනේ සියලුම පළාත් ලේකම්වරුන් කොළඹට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කළේ මෙලෙස කොළඹට කැඳවීමේ මූලික අරමුණ පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කිරීමට අවශ්‍ය නිසා බවයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඊට අමතරව එහිදී පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය