කෙල්ලන්ට බදින්න වෙන් නෑ පිරිමින් ගැන විශේෂ අනාවරණයක්

By Mithu Jul 20, 2025 01:39 PM GMT
Report

එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාවකට අනුව පිරිමි පුද්ගලයන් පිළිබදව අවාසනාවන්ත කරුණක් වාර්තා වී ඇත. ඒ අනුව 2025 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193 කි.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ඒ වගේම ලොව වැඩිම ජනගහනය සිටින රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 60 වැනි ස්ථානයේය. මෙම ජනගහනයෙන් මිලියන 11.99 ක් ( 51.63%) කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව මිලියන 11.24 (48.37%) කි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 100 කට සිටින පිරිමින් සංඛ්‍යාව 93.698 කි. ඒ ආකාරයට ලොව පුරා පිරිමින්ගේ දැඩි හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 පළමු කාර්තුවේ ජන විකාශන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ. බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණි.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

එම නිසා ලොව පුරා පිරිමින්ගේ දැඩි හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 පළමු කාර්තුවේ ජන විකාශන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ. බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණි.

එම සංඛ්‍යාවෙන් බිලියනයක් විවාහකයන්ය. මිලියන 130 ක් සිරගතව සිටිති. මිලියන 70 ක් මානසික රෝගීන්ය. ඒ අනුව විවාහයට සුදු පිරිමින් සංඛ්‍යාව බිලියන එකක් පමණ වන පිරිසකි.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

එම බිලියන එකෙන් 50% ක් රැකියා විරහිතයන්ය. 3% ක් සමලිංගිකයන් වන අතර 5% ක් කතෝලික පූජකවරුන්ය. 10% ක් ඥාතීන් වන අතර 32% ක් වයස අවුරුදු 60 ට වැඩිවූවෝ වෙති.