ලංකාවේ අනාගත ජනපති කවුදැයි සමීක්ෂණයකින් හෙළිවෙයි..! ඔබේ මනාපයත් මොහුටද..?
සියළුම සමික්ෂණ වාර්තා අනුව මේ රටේ සියළුම ජාතින් එක්ව සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරවන බවට තොරතුරු ලැබි ඇති බව ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
අද (19) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමින්, සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියා.
මෙම රැළිය සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් සංවිධානය කර තිබු අතර, මෙම රැළිය සදහා පා.ම තිස්ස අත්තනායක, පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල , පා.ම රවුෆ් හකිම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , සුජිව සේරසිංහ යන මහතුන් සහභාගි විය.