විපක්ෂ නායකවරයාට පිහි ඇනුමක්. - තත්වය බරපතලයි. - (VIDEO)

South Korea World
By Wayomi Jan 02, 2024 04:23 AM GMT
Wayomi

Wayomi

Report

දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට බූසාන් නගරයේදී ඔහුට මෙම පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දකුණු කොරියානු විපක්ෂ නායකවරයා වූ ලී ජේ මියන්ග් මෙලෙස පිහිඇනුමට ලක්ව ඇත්තේ මාධ්‍ය හමුවක් අතරතුරදීයි.

විපක්ෂ නායකවරයාට පිහි ඇනුමක්. - තත්වය බරපතලයි. - (VIDEO) | A Stab At The Opposition Leader South Korean

මෙම ප්‍රහාරයෙන් ඔහුගේ ගෙලට තුවාල සිදුව ඇති අතර සිහිමඳ තත්ත්වයේ පසුවූ ඔහු රෝහල්ගත කර තිබුණා..

අදාල ප්‍රහාරය සිදුකළ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තනි අතර ඔහු අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

2022 පැවති ජනාධිපතිවරණයේදී ප්‍රබල භූමිකාවක් ඉසිලූ ලී ජේ මියන්ග් සීමිත ඡන්ද සංඛ්‍යාව පරාජයට පත්විය.



Sponsor By - Sarrita Jewellery

 

ReeCha