අර්බුද මැද පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
By krishani
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් අද (05) දිනයේ දී සිදුකරන ලදී.
එහිදී පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඩීසල් ලබා දීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ද සිදු විය.
එම විශේෂ ප්‍රකාශය සහිත විඩියෝව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |