මෙරටට ජාත්‍යන්තර මුහුදු කලාපයක් තහනම් කරයි. - දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.

Sri Lanka Fisherman
By Wayomi Mar 19, 2024 03:53 AM GMT
Wayomi

Wayomi

Report

අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර ඇත්තේ,අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳව අවදානය යොමු කරමින්.

ReeCha