කතරගම බැතිමතුන්ට විශේෂ නිවේදනයක්...

Report

 අද (06) දිනයේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ.

ඒ අනුව අද පෙරවරුවේ කප සිටුවීමේ චාරිත්‍රය ද සිදු කෙරුණා.

සියලුම ආබාධිතයන්ට ඡන්දය ලබා දීමේ පහසුකම්...

සියලුම ආබාධිතයන්ට ඡන්දය ලබා දීමේ පහසුකම්...

එමෙන්ම කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

  ඊට අදාළ නිවේදනය පහතින්,  

Gallery