කතරගම බැතිමතුන්ට විශේෂ නිවේදනයක්...
By Parami Dissanayake
අද (06) දිනයේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ.
ඒ අනුව අද පෙරවරුවේ කප සිටුවීමේ චාරිත්‍රය ද සිදු කෙරුණා.
එමෙන්ම කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින්,
