රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..

Report

මෙරට තුළ ගුරුවරු 40,000කගේ පමණ හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?.. | A Shortage Of 40000 Teachers

මේ බව ඊයේ (19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව කියා සිටියේ ය.

මෙලෙස ගුරු හිඟය වැඩි වශයෙන් ඇත්තේ විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල බව ඒ මහතා පැවසීය.

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගුරු හිඟය පියවීමට රජය කටයුතු නොකළහොත් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බාධා එල්ලවනු ඇති බවයි.