කොටහේනේ වෙඩි තැබීමක්. (CCTV VIDEO)
Sri Lanka Police
By Wayomi
කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කළ එම වෙඩි තැබීම සිදු කර ඇති අතර එමඟින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කළ බවයි කොටහේන පොලිසිය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |