පාසල් සිසුවෙක් පාසලේදී 06ක් සන්තකයේ තබා ගෙන ඉදල මාට්ටු වෙයි..

Police spokesman Sri Lanka Police Ministry of Education Education
By Aruna Jan 12, 2024 07:28 AM GMT
Aruna

Aruna

Report

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක 16 හැවිරිදි පාසල් සිසුවෙක් අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

පොලීසිය විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදුහලේ තම සගයන්ට මෙම මත්පෙති ලබාදෙන බවට ලද තොරතුරක් මත සැකකාර සිසුවා පරික්ෂාකිරීමේ දීයි.

වැරැල්ලගම පදිංචි සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අලදෙනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.


Sponlsored By Sarrita Jewellery

පාසල් සිසුවෙක් පාසලේදී 06ක් සන්තකයේ තබා ගෙන ඉදල මාට්ටු වෙයි.. | A School Student Is Caught With Drugs


ReeCha