ලොව ප්‍රථම වරට.. දරුවෙකුට රොබෝ හදවතක්.. පුදුම හිතෙන ඒ විෂ්ව කර්ම සැත්කම කරලා තියෙන්නෙ මෙහෙම..

Report

ලොව ප්‍රථමවරට රොබෝ හදවතක් බද්ධ කිරීමට සෞදියේ වෛද්‍යවරු පිරිසකට හැකිව තිබෙනවා.

සුරා සැලක් නිසා ගමක්ම රත් වෙලා.. ඒත් එක්කම මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

සුරා සැලක් නිසා ගමක්ම රත් වෙලා.. ඒත් එක්කම මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..


විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම සැත්කම සිදුකර ඇත්තේ හදවත් රෝගයකින් පෙළන 16 හැවිරිදි දරුවෙකුට බවයි.

කෙසේ වෙතත්, පැය දෙක හමාරක් පුරා එම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි වැඩිදුරටත් විදෙස් වාර්තා සදහන් කළේ.

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ස්විට්සර්ලන්තයේ දෙදින නිල සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී ඔහු එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉහළ පෙලේ සාමාජිකයින් කිහිපදෙනෙකු හමුව ඇති බව සඳහන් වේ.

ජනපති රනිල් සමග පැමිණි හෙලිකොප්ටරයක් හදිසියේම වෙල් යායකට ගොඩ බස්වලා.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

ජනපති රනිල් සමග පැමිණි හෙලිකොප්ටරයක් හදිසියේම වෙල් යායකට ගොඩ බස්වලා.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..


එමෙන්ම, බහුපාර්ශ්විකත්වය, මානව හිමිකම් සඳහා ඉන්දියාවේ ප්‍රවේශය බෙදා ගත් අතර සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කර ඇත.

ඒ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ය.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවූ එක්සත් ජාතීන්ගේ ප්‍රධානීන් අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ද වේ.