මෙරටදී පිලිගැනීමේ නිලධාරිනියක් විදෙස් තරුණයින් පිරිසක් විසින් පිහිනුම් තාටාකයකට උස්සල වීසි කරයි..ඇයට සිදු වූ දේ.

Report

වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනෑම සම්බන්ධයෙන් විරෝධය පළ කළ පිළිගැනීමේ නිලධාරිනියක්ව පිහිනුම් තටාකයට විසිකළ පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

ත්‍රීරෝද රථයක් හප්පගෙන ගිය පොලිස් ජිප් රථය ගැන තොරතුරු හෙළි වෙයි.සම්පූර්ණ වීඩියෝව මෙන්න.(VIDEO)

ත්‍රීරෝද රථයක් හප්පගෙන ගිය පොලිස් ජිප් රථය ගැන තොරතුරු හෙළි වෙයි.සම්පූර්ණ වීඩියෝව මෙන්න.(VIDEO)


ඔවුන් මත්පැන් පානය කරමින් දියනෑම හේතුවෙන් එසේ නොකරන ලෙස අදාල පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.

එයට උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇයව ඔසවා පිහිනුම් තටාකයට විසිකර ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය පවසයි.

අද සිට මේ අයගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙයි..ඔබේ ගිණුමටත් කීයක් වැටිලද කියල පරීක්ෂා කර බලන්න.

අද සිට මේ අයගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙයි..ඔබේ ගිණුමටත් කීයක් වැටිලද කියල පරීක්ෂා කර බලන්න.


පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ පෝලන්ත ජාතිකයින් පිරිස නැවත සිය මව්රටට ගොස් ඇති අතර, පොලීසියේ මැදිහත්වීමෙන්, හෝටලයේ සම්බන්ධීකරණයෙන් ඇයට අමෙරිකන් ඩොලර් 900ක මුදලක් වන්දි ලෙස ලබා දී ඇති බවයි.

You May Like This Video