ත්‍රීරෝද රථයක් හප්පගෙන ගිය පොලිස් ජිප් රථය ගැන තොරතුරු හෙළි වෙයි.සම්පූර්ණ වීඩියෝව මෙන්න.(VIDEO)
By Aruna
පොලීසියට අයත් ජීප් රථයක් ත්‍රීරෝද රථයක් අනතුරට පක් කර පලායන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා.
මෙම අනතුර රත්මලාන ප්‍රදේශයේදී සිදුව ඇති අතර එම ජීප් රථය ගල්කිස්ස පොලීසියට අයත් රථයක් බවයි පැවසෙන්නේ.
අනතුර සිදුකරන අවස්ථාවේ ජීප් රථය පැදවූ පොලිස් නිලධාරියා බීමතින් සිට ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් මෙම අනතුර සිදුකළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පැවසෙන්නේ.
You May Like This Video