ජනපති විසින් දේශපාලන ප්‍රබලයෙක්ට නව තනතුරක් ලබා දෙයි..
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජයේ සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණයට එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිධුරයට පා.ම වඩිවෙල් සුරේෂ් පත් කර තිබෙනවා.
ඒ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ය.
මේ අතර, ඉකුත් (06) වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම ජාතික වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය වඩිවෙල් සුරේෂ් මැතිතුමා ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් පත් කරන ලදී.
ඒ අනුව වැවිලි සමාගම්, කාන්තා හා ළමා කටයුතු ආදිය ගරු වඩිවෙල් සුරේෂ් යටතේ ඇත.
වැඩිදුර තොරතුරු පහතින්,