අධිවේගී මාර්ගයකට ගුවන් යානයක් කඩා වැටෙයි. - ජීවිත 3ක් බිලිවෙයි. - (VIDEO)

France Plane Crash Accident Flight Death
By Wayomi Jul 01, 2024 05:57 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න.

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.


ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති අතර ගුවන් යානය කුමන හේතුවක් මත කඩා වැටී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.