හංවැල්ලේ දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ...

By Parami Dissanayake Aug 06, 2024 01:15 PM GMT
Report

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.