පිටුපස දොරෙන් එළියට - බසයක දී නොහිතපු වෙලාවක ආ අපලය..
By krishani
ඊයේ (10) රාත්‍රියේ මගී ප්‍රවාහන බස් රථයක ගමන් ගත් පුද්ගලයෙක් එහි පිටුපස දොරෙන් එළියට ඇදවැටී තිබෙනවා.

එම සිදු වූ අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඊයේ රාත්‍රියේ කුරුණෑගල සිට වාරියපොළ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය ගමන්කරමින් සිටි පුද්ගලයෙක් ය.
ඒ බව පොලිසිය සඳහන් කළේ ය.
බස් රථයෙන් එළියට ඇද වැටුණු පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.
"අද ඔබ ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය - හේතුව මොකක්ද දන්නව ද?." ඔයාගෙ ලග්නයටත් කොහොමද කියලා දැන්ම බලලම ඉන්න..
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියා සිටියේ ය.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46ක රඹුක්කන, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.