සිරිපා මළුවේ දීම පුද්ගලයෙකු ජීවිතය හැරයයි..

Sri Lanka Police Galle Sri Lanka
By Sithumi Dec 08, 2022 12:54 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී පාද වන්දනාවට පැමිණි 96 හැවිරිදි ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ශී පාද මළුවේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මියගොස් ඇති පුද්ගලයා ඊයේ දිනයේ ශ්‍රී පාද මළුව වෙත පැමිණ ඇති අතර දානමය පිංකමක් සඳහා අද දිනය දක්වා මළුවේ රැඳී සිට තිබේ.

මියගිය පුද්ගලයාගේ සිරුර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත රැගෙනගොස් ඇත . නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

ReeCha