භයානක හෙළිදරව්වක්..මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකෙරුණු කරුණක්..

Report

ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි.

මෙන්න මේ අයට මේ දේට අවසර නැහැ..විශේෂයෙන් ගත් තීරණයක්..

මෙන්න මේ අයට මේ දේට අවසර නැහැ..විශේෂයෙන් ගත් තීරණයක්..

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවය.

කෘමිනාශක, වල්නාශක වර්ග 11ක් ‍රජරට පුද්ගලයින්ගේ මුත්‍රාවල තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද එය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි එහිදී මහාචාර්යවරයා සඳහන්කර සිටියේ.

සීතල නුවර එලිය බියෙන් සලිත කළ ඝාතකයන් තිදෙනා අත්අඩංගුවට..

සීතල නුවර එලිය බියෙන් සලිත කළ ඝාතකයන් තිදෙනා අත්අඩංගුවට..

එමෙන්ම අපගේ අහාර පිළිබඳව පරික්ෂා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද අප තවනත් එසේ සිදුකර නොමැති බවයි මකාචාර්‍යවරයා සඳහන්කර

එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් අතරින් සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය 23.9%ක් වී ඇති බවත් කුරුණෑගල එම අගය 20.6ක් ලෙස සටහන් වී ඇති බවද මහාචාර්යවයරා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

You may like this video