හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..

Government Of Sri Lanka Income Tax Department Latest Headlines Decision Making
By krishani Oct 06, 2024 10:44 AM GMT
krishani

krishani

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ 2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි.

ජනපති අනුර ඉන්දියාවේ විදේශ ඇමති එක්ක බරටම සාකච්ඡා කරලා ඉවර වුණා විතරයි.. මෙන්න තුන් හිතකින්වත් නොහිතපු සප්‍රායිස් එකක් ලංකාවට..

ජනපති අනුර ඉන්දියාවේ විදේශ ඇමති එක්ක බරටම සාකච්ඡා කරලා ඉවර වුණා විතරයි.. මෙන්න තුන් හිතකින්වත් නොහිතපු සප්‍රායිස් එකක් ලංකාවට..


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ හෙට දිනයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බව ය.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබෙනවා.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


එය 2024 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් සියයට 70 ඉක්මවූ අගයක් වේ.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

වෙළඳපොලේ විෂ පිරුණු පොල්තෙල්?. හදිසියේම විශේෂ පැහැදිලි කිරීමක් මෙන්න..

වෙළඳපොලේ විෂ පිරුණු පොල්තෙල්?. හදිසියේම විශේෂ පැහැදිලි කිරීමක් මෙන්න..


ඒ අනුව නොගෙ වූ ස්වතක්සේරු බදු අය කරගැනීමේ දී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අය කරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කටයුතු කරනු ඇත.