වැටලීමකදී හරක් කටාගේ ඥාති පුත්‍රයෙකුත් අත්අඩංගුවට.

Sri Lanka Police
By Wayomi Apr 01, 2023 07:19 AM GMT
Wayomi

Wayomi

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ඥාති පුත්‍රයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මිදිගම - දිවුල්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 20 හැවිරිදි එම සැකකරු එලෙස අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW