කළුතර කටුකුරුන්දේ මිනී මැරුමක්...

Kalutara Sri Lanka Death Gun Shooting Murder
By Parami Dissanayake May 20, 2024 04:36 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර, නිවසත් තුළ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා තිබුණි.

අනිද්දා පාර්ලිමේන්තුවට එන ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙක...

අනිද්දා පාර්ලිමේන්තුවට එන ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙක...

ඒ, ටී-56 ගිනිඅවියකින් බව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

ReeCha