දේවස්ථානයකිනුත් ප‍්‍රාතිහාර්යයක් - තවත් මරිය පිළිමයකින් රුධිරය වැගිරෙයි. (VIDEO)
Sri Lanka
By Wayomi
හැටන් ත්‍රිචිලුවායි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක තිබෙන මරිය මාතා පිලිරුවෙහි දෑසින් රුධිරය ගලමින් පවතින පුවතක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙම විශ්මයජනක සිදුවීම නැරබීම සඳහා බොහෝ පිරිසක් දේවස්ථානය දෙසට එක් රොක් වෙමින් සිටින අතර පසුගිය දිනෙක ද මෙවන් විශ්මයජනක පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.
