ජනපති රනිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka India Sagala Ratnayaka
By Parami Dissanayake Aug 30, 2024 04:34 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ආදායම් බදු නිලධාරීන් ලෙස පෙනී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට...

ආදායම් බදු නිලධාරීන් ලෙස පෙනී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට...

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද එක්ව තිබෙනවා.

එහිදී ඔවුන් දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ.