ජනාධිපති සහ ලොව ප්‍රමුඛතම ධනවතා ඊලෝන් මස්ක් අතර හමුවක්. - සාකච්ඡා කළ දේ මෙන්න.

Ranil Wickremesinghe Elon Musk
By Wayomi May 19, 2024 07:28 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබෙනවා.

ඒ ඉන්දුනීසියාවේ වැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීයි.

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි. - ජනාධිපතිවරණයද ? මහ මැතිවරණයද? - රජයෙන් බලය ඉල්ලන උදයංග ගේ හෙළිදරව්ව මෙන්න.-(VIDEO)

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි. - ජනාධිපතිවරණයද ? මහ මැතිවරණයද? - රජයෙන් බලය ඉල්ලන උදයංග ගේ හෙළිදරව්ව මෙන්න.-(VIDEO)


ජනාධිපතිවරයා එහිදී ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර ඇති අතර ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

................................................

May you Like


ReeCha