උසස් පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Colombo A/l students Covid vaccines
By Aruna Oct 15, 2021 03:19 AM GMT
Aruna

Aruna

Report

සියලූම සිසුන් හැඳුනුම්පත සමග සහභාගී විය යුතුයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමටයි වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම කලාප එනම් හෝමාගම, කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාපවල එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

සියලූම සිසුන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතුයි.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න
වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.