උසස් පෙළ ප්‍රායෝගික විභාග පැවැත්වෙන දින ගැන විශේෂ දැනුම්දීමක් - පෙබරවාරි 7 සිට

Report

2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළඹෙන හත් වන දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව එම විභාගය පෙබරවාරි මස 11 වන දින දක්වා මධ්‍යස්ථාන 74ක පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙහිදී පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් මඟින් යොමු කර ඇත.

මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

එමෙන්ම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අද (02) දින සිට ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් දන්වා ඇත.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

අමුඉඟුරු මිල අහසට - ජනතාව අසරණයි

අමුඉඟුරු මිල අහසට - ජනතාව අසරණයි