A/L විභාග ප්‍රවේශපත්‍රය තවම නැත්නම් වහාම මේදේ කරන්න.

Sri Lanka Education A/L exam Exam department
By Aruna Jan 27, 2022 05:32 AM GMT
Aruna

Aruna

Report

පෙබරවාරි මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රය තවමත් ලැබී නොමැති නම් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha