A/L කඩයිම් ලකුණු නිකුත් කිරීම අද

A/l Seilanka cut off marks
By Sithumi Feb 03, 2022 01:39 PM GMT
Sithumi

Sithumi

Report

  අපොස උසස් පෙළ නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරන කඩයිම් ලකුණු  අද මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කරන බව ප්‍රකාශ කර තිබේ. 

මේ  බව විශ්ව විද්‍යාල කොමිශන් සභාව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අද සිසුන්ට නැවත් සමීක්ශන වලින් පසුව නව කඩයිම් ලකුණු දැන ගැනීමට හැකියාව ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now




ReeCha