මුජිබර් වෙනුවට ආ විශේෂ පුද්ගලයා - මැතිවරණ කොමිෂන් සභාවෙන් ගැසට් නිවේදනයක් ද නිකුත් කරයි..

By krishani Jan 25, 2023 04:49 AM GMT
Report

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ(24) දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේ දී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම මුජබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පසුගිය දා ඉල්ලා අස් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join