මන්ත්‍රීවරු පිරිසක් තවත් පාර්ලිමේන්තුවකට දුම් බෝම්බ ගසයි.- තවත් ජරමර ගොඩයි. - (VIDEO)
World
By Wayomi
ඇල්බේනියාවෙනියේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ඒ, එරට අයවැයට විරෝධය පළකරමින්.
එමෙන්ම ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
