හොංකොං ගිහින් රන්සිළු ලංකාවට ගෙනා රන් පදක්කම.
Sri Lanka
By Wayomi
හොංකොං හී පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරඟාවලියේ දී නව ආසියානු වාර්තාවක් ද පිහිටුවමින්. රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වී තිබෙනවා.
ඔහු මෙලෙස රන් පදක්කම ලබාගෙන තිබුණේ, කිලෝග්‍රෑම් 322ක බරක් උසුලමින්.