තරුණියන්ගෙන් සැප ගන්න ස්පා එකට ගිය වයසක ඩයල්එහෙකට සිදුවූ දේ..ෆුල් සර්විස් ඕන කියලා..එකපාරම මිනිහා සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා. ඒ වෙලාවේ තමයි මේ සීන් එක වුණේ.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Oct 23, 2024 07:14 AM GMT
Aruna

Aruna

Report

අද වන විට බොහෝදෙනෙක් ස්පා  කියන්නෙ මිනිස්සුන්ගේ සම්බාහනවලට එහා ගිය 'සැප' දෙන තැන් හැටියටයි අඳුන ගන්නෙ.

ඒකට හේතුව ලංකාවේ ස්පා භාගෙට භාගයක්ම ලියාපදිංචි වෙලා නැති වීමයි.

අසහනයෙන් ඉන්න මිනිස්සු ගොඩක් මේවා ඇතුළට රිංගන්නෙ සම්බාහනය කර ගන්නම පමණක් නොවෙයි. ඊට එහා ගිය තමන්ගේ ආසාවල් ඉෂ්ඨ කර ගන්න.

මෙරට තැන් කිහිපයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට හදිසි අනතුරු ඇඟවීමක්..එම ස්ථානයන් ගැනත් කියයි.

මෙරට තැන් කිහිපයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට හදිසි අනතුරු ඇඟවීමක්..එම ස්ථානයන් ගැනත් කියයි.


මේ ඊයෙ හවස තලවතුගොඩ ස්පා එකක සිදුවුණු දෙයක් ගැන කියන්නයි යන්නෙ.

"ඔය විදිහේ නාකි පොරක් ඊයේ තලවතුගොඩ මම වැඩකරපු ස්පා එකකට ආවා...

අම්මෝ... අද දවස නම් අමතක වෙන්නෙ නෑ... පොර ඇවිත් ඇඳුම් එහෙම අයින් කරලා ටවල් එක පිටින් දිගාවුණා.

පස්සෙ කිව්වා, ෆුල් සර්විස් ඕන කියලා..එකපාරම මිනිහා සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා. ඒ වෙලාවේ තමයි මේ සීන් එක වුණේ.

එකපාරම කෑ ගහගෙන නැගිට්ටා. දඩාං ගාලා වැටුණා. මම පැනලා මූව අල්ලගත්තා. එතකොටත් පොරට හුස්ම ගන්න අමාරුයි..

අතුරුදන් වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද එළියට ඇවිත් කිව්ව දේ මෙන්න.

අතුරුදන් වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද එළියට ඇවිත් කිව්ව දේ මෙන්න.


කොච්චර බය වුණාද කියනවා නම් කරන්න දෙයක් දන් නැති පාර මූට පවන් ගැහුවා. වතුර පොවන්න හැදුවා..

පස්සෙ ටිකෙන් ටික පොර පියවි සිහියට ආවා.මිනිහට ලෙඩක් තියෙලූ. ඒකලූ එහෙම වුණේ.."

ඔන්න ඔහොම තමයි ලංකාවෙ ස්පා ඇතුලෙ වෙන පුදුම හිතෙන සිදුවීම්.