තරුණියක් පිම්මේ හති දමමින් දුවලා.. අවු.09ක ප්‍රේමය පෙම්වතිය දැඩිසත්කාර ඒකකයට යවලා..

Report

අද (30) පස්වරුවේ දී තරුණයෙක් විසින් තරුණියකට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඒ අනුරාධපුර - කුඹිච්චංකුලම නිදහස් කලාපය අසල දී ය.

පොලීසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවයි. 

දෙනෝදාහක් ගැවසෙන පානදුරේ.. ගොඩනැගිලි 5ක් එකපාරට කඩා වැටිලා.. අනේ අම්මපා.. හීන් දාඩියත් දැම්මා..

දෙනෝදාහක් ගැවසෙන පානදුරේ.. ගොඩනැගිලි 5ක් එකපාරට කඩා වැටිලා.. අනේ අම්මපා.. හීන් දාඩියත් දැම්මා..


එහිදී බරපතළ කැපුම් තුවාල ලැබූ පෙම්වතිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

ඇයට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පෙම්වතා විසින් සිය පෙම්වතියට මෙලෙස පිහියකින් පහර දී ඇති බව ය.

මෙම තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවට දැනගැනීමත් සමග සැකකරු විසින් සිය පෙම්වතියට මුණ ගැසීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

ඒ අතරතුර දී පෙම්වතා සතුව පිහියක් සහ වස බෝතයක් තිබෙන බව තරුණිය දැනගැනීමත් සමග ඇය සිය පෙම්වතාව මඟහැර මීටර් 500ක් පමණ දුරක් දිවගොස් ඇත.

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..


එහිදී පෙම්වතා තරුණියව ලූහුබැඳ පැමිණ ඔහු සතුව තිබූ පිහියෙන් තරුණියට මෙලෙස පහර දී ඇත.

එය දුටු පිරිසක් එක්වී තරුණියව බේරාගෙන ඇති අතර ඔවුන් තරුණයාව මෙල්ලකර පෙලීසියට භාරදී තිබෙනවා.

ඔවුන් දෙදෙනා වසර 9ක් පමණ කාලයක් පෙම්වතුන් ලෙස සිට ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.