තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..

Report

දකුණේ සහ සබරගමුව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස නිවාඩු හිමි වන්නේ නොවැම්බර් මස 01 වනදා ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය අරඹයි.. රට පුරා 4.30 සිට වෙන්න යන දෙය මෙන්න..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය අරඹයි.. රට පුරා 4.30 සිට වෙන්න යන දෙය මෙන්න..


කෙසේ වෙතත්, මේ මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට එලෙස නිවාඩු ලබා දී ඇත.

තාම දන්නෙ නැද්ද මේ ගැන.. පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

තාම දන්නෙ නැද්ද මේ ගැන.. පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..


මේ අතර, අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලටත් නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ, 31 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ය.