19 හැවිරිදි තරුණියට බස් රථයකදී ලිංගික අතවර කළ නරුමයින් මාට්ටුයි.(VIDEO)
Police
Bus
Ajith rohana
Horowpathaana
By Aruna
හොරොව්පතාන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන්කරමින් සිටි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ දෙදෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජුලු මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
