අද සහ හෙට ගුවන් ගමන් ගැන ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් අවලංගුයි
අද (07) සහ හෙට (08) යන දෙදිනට නියමිතව තිබූ ගුවන් ගමන් වාර දහයක් අවලංගු කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත.
ඒ අනුව එම ගුවන් ගමන් වාර පහතින් සඳහන් වේ.
UL225 කොළඹ-ඩුබායි
UL265 කොළඹ-රියාද්
UL217 කොළඹ-දෝහා
UL253 කොළඹ-දම්මාම්
UL229 කොළඹ-කුවේට්
UL226 ඩුබායි-කොළඹ
UL218 දෝහා-කොළඹ
UL254 දම්මාම්-කොළඹ
UL230 කුවේට්-කොළඹ
UL231 කොළඹ-ඩුබායි (මාර්තු 8)
මේ පිළිබඳ වැඩි විස්තර 1979 හෝ 011- 7771979 අංක ඇමතීමෙන් සහ තම සංචාරක නියෝජිත ඇමතීමෙන් ලබා ගත හැකි බව සඳහන්.