දෙවියෝ මවලා වගේ ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ - උසට උසේ මේක නම් පුදුම ගැළපීමක්[PHOTOS]

Report

නිලූෂි පවන්‍යා වගේම හෂාන් රත්නායක කියන්නේත් කාගේත් ආදරය දිනාගත්ත තරු යුවලක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒ අතරේ මේ දෙන්නා ඔවුන්ගේ රූපය නිසාත් රසිකයන්ගේ හිත්වලට විශේෂයි.

මොකද නිලූෂි පවන්‍යා කියන්නේ හරිම සුන්දර ඒ වගේම උස රංගන ශිල්පිනියක්.

"අලුත් වෙනසක් එක්ක පොඩි සෙල්ලමක්.." දාපු තරින්දිගේ අලුත්ම ටික මෙන්න

"අලුත් වෙනසක් එක්ක පොඩි සෙල්ලමක්.." දාපු තරින්දිගේ අලුත්ම ටික මෙන්න

ඒ වගේම හෂාන් රත්නායක කියන්නෙත් හැඩිදැඩි ශරීරයකට උරුමකම් කියන කඩවසම් රංගන ශිල්පියෙක්.

ඉතින් මේ දෙන්නෙගේ එකතුවට, ගැළපීමට කැමති රසිකයන් පිරිසකුත් මේ වෙනකොට ඉන්නවා.

ඔන්න ඉතින් ඒ රසිකයන්ට ඔවුන් දෙදෙනාගේ තවත් ආදරණිය සුන්දර ඡායාරූප පෙළක් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.   

විජේ රෂ්මිකා ආයෙත් ලෝකෙ වටේම රසිකයෝ කළඹයි - දවසින් දවස ලස්සන වෙන ඒ දෙන්නගේ කතාව

විජේ රෂ්මිකා ආයෙත් ලෝකෙ වටේම රසිකයෝ කළඹයි - දවසින් දවස ලස්සන වෙන ඒ දෙන්නගේ කතාව

සුපිරි නළු විජේ ත්‍රිෂා එක්ක සමාජ මාධ්‍ය කළඹයි - ආන්දෝලනාත්මක දික්කසාදයට හේතුව මේකද? රසිකයින් පුදුම වෙයි

සුපිරි නළු විජේ ත්‍රිෂා එක්ක සමාජ මාධ්‍ය කළඹයි - ආන්දෝලනාත්මක දික්කසාදයට හේතුව මේකද? රසිකයින් පුදුම වෙයි

GalleryGalleryGalleryGallery