ලුණුගලගම රක්ෂිතය ගිනි ගනී

By Piyumika Jul 20, 2024 08:26 AM GMT
Report

ලුණුගලගම කන්ද රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත .

ලොරියක් ගිනිබත් කල මදුරු දඟරය..

ලොරියක් ගිනිබත් කල මදුරු දඟරය..

මෙම ගින්නෙන් අධිබලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් විනාශ වී ඇති බව ලුණුගල පොලිසිය පැවසුවේය.

නාඳුනන මළසිරුරක් දියවන්නා ඔයෙන් මතුවේ..

නාඳුනන මළසිරුරක් දියවන්නා ඔයෙන් මතුවේ..

ගින්නට හසු ව අධිබලැති වෝල්ට් 33000ක විදුලි රැහන් පද්ධතිය ඇද තිබූ ලී කනු දෙකක් මෙසේ පිලිස්සී කැඩී ගොස් ඇත.