නාඳුනන මළසිරුරක් දියවන්නා ඔයෙන් මතුවේ..

Report

දියවන්නා ඔයේ පාවෙමින් තිබුණ නාඳුනන මළසිරුරක් හමු වී තිබේ.

දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී පුද්ගලයෙකු විසින් අද (20) උදෑසන මෙම මළසිරුර දැක තිබේ.

මන්ත්‍රී අලි සබ්රි අධිකරණයට..

මන්ත්‍රී අලි සබ්රි අධිකරණයට..

පසුව ඒ සම්බන්ධයෙන් තලංගම පොලීසිය දැනුවත් කර ඇත.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි .

තලංගම පොලීසිය හා මිරිහාන සොකෝ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි .