ගොඩනැගිල්ලක ගින්නකින් 15ක් ජීවිතක්ෂයට - 44ක් තුවාල ලබයි..
By krishani
නැගෙනහිර චීනයේ නැන්ජිං හි නේවාසික ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම, 44 දෙනෙකු තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙක් බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.