පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන ගිහින් - මෙරටින් ඇහෙන සංවේදී පුවතක්.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 22, 2023 08:40 AM GMT
krishani

krishani

Report

ඊයේ (21) රාත්‍රියේ, මොරටුව - කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දෑත් තියුණු ආයුධයකින් කපා වෙන් කර දෑත් රැගෙන ගිය පුවතක් වාර්තා වේ.

40 හැවිරිදි එම පුද්ගලයා ඊයේ සිය නිවස ඉදිරිපිට සිටිය දී සැකකරු පැමිණ ඔහුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර පසුව ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර පෞද්ගලික ආරවුලක් මීට හේතු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join