මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක්..

Sri Lanka
By krishani Nov 06, 2023 03:44 PM GMT
krishani

krishani

Report

මත්පැන් සම්බන්ධයෙන් ලබා දුන් නියෝගයක් ඉවත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් ආපනශාලා සහ සංචාරකයන්ට නාවතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් සහ වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබු අවසරය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කර තිබු නියෝගයයි මෙලෙස ඉවත් කර ඇත්තේ.

ReeCha