හුස්ම ඉල්ලූ තාත්තා මහ මග දමා ගිය දියණිය (VIDEO)

Ahaliyagoda Idangoda Matuvagala street
By Sewvandhi Oct 11, 2021 12:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්වසන අපහසුතාවකින් පෙළෙන රෝගී පියෙකු මහමග දමා ගිය පුවතක් ඇහැළියගොඩ-ඉඩංගොඩ මාර්ගයේ මාටුවාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ දියණිය විසින් මෙලෙස එම පියා මහමග දමා ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයා පවසා ඇත්තේ තමන්ට දියණියක් සහ පුතෙකු සිටින බවත් දියණිය තමන් සමඟ පැමිණ ඉන්ධන අවසන් බව පවසා රැගෙන ඒමට ගිය බවයි.

අද පස්වරුවේ මාර්ගය අසල සිටි මෙම පුද්ගලයා දැක ප්‍රදේශවාසී කාන්තාවක් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව 1990 ගිලන් රථයක් මගින් ඔහු රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now